You are not logged in.

#1 2020-04-19 04:10:21

kalana
Administrator
From: Sri Lanka
Registered: 2020-04-19
Posts: 35
Website

Apache2 වලින් HTML Website එකක් Host කරමු #1

ඉතින් අද ඔයලට කීයලා දෙන්නෙ Apache2 වලින් website එකක් හදන්නෙ කොහොමද කියලා

ඔයා Apache2 කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑත්නම් මෙම පිටුවට  පිවිසෙන්න  https://en.wikipedia.org/wiki/Apache_HTTP_Server


හරි පලවෙනියටම  ඔයාට ඔනී VPS (Virtual private server) එකක් ඔයාට vps එකක් මිල දිගන්න පුලුවන් වෙබ් එකක් මම කියන්නම් එකෙන් මිලදි ගන්න.



VPS එකක් මිලදි ගන්න මෙම පිටුවට පිවිසෙන්න  https://www.linode.com/?r=6133b7bfb6551 … d27d8b507f


හරි ඔයා website එකෙ ලියාපදින්චී උනාට පස්සෙ මෙහෙම තමා බලාගන්න පුලුවන් වෙන්නෙ.


Capture.PNG


හරි ඔයාට කරන්න තියෙන්නෙ නිල්පාට  Create බොත්තම Click කරන්න

Capture1.PNG


  Linode කියන එක උඩ Click කරන්න

Capture2.PNG

  හරි Image වලට ගිහිල්ලා Debian 9 දෙන්න ඔයාට ඔනිනම් Ubuntu උනත් දෙන්න පුලුවන්


Capture3.PNG

Select a Region වලට Singapore දෙන්න

Capture4.PNG
  මෙතනින් ඔයාට ඔනම එකක් තොරගන්න පුලුවන් (ඔයා තොරගන්න Plan එකෙ මුදල ගෙවනත් වෙනව ඔයාට)

Capture5.PNG


හරි ඔයාගෙ Vps root password එක මෙතන  type කරන්න (මතක හිටින එකක් දෙන්න) Create කියන එක උඩ Click කරන්න හරි ඔයා  දැන් dashboard එකට යන්න

එහෙනම් අපි අපේ vps  එක දැන්  හදාගෙන ඉවරයි

දැන් කරන්න ඔනෙ  vps  එකට  login වෙන එක ඔයාට මේකට ඔනෙ කරනවා Putty මෘදුකාංගය
යටින් දලා තියන ලින්ක් එකෙන්  Download  කරගන්න

32-bit:https://the.earth.li/~sgtatham/putty/la … taller.msi
64-bit:https://the.earth.li/~sgtatham/putty/la … taller.msi

දැන් සාමාන්යයි විදිහට Install කරගන්න Putty මෘදුකාංගය Open කරන්න

Capture.PNG


දැන් ඔයාගේ Linode Dashboard එකට යන්න එතන තියන ඔයාගෙ vps එක click කරන්න

Capture.PNG

IP Addresses වල තියන  ip එක copy කරගන්න

Putty මෘදුකාංගය Open කරන්න

මෙන්න මෙවගෙ ඔයාගෙ  IP Address එක paste  කරගන්න


Capture.PNG

දැන් Open කරන්න 

putty security alert no කරන්න

Capture.PNG


Login as : කියනතැන root කියලා type කරන්න  Enter දෙන්න

Capture.PNG

දැන් ඔයා අර කලින් දුන්න  root password එක මෙතන  type කරන්න (type කරනකොට ඔයාට පෙන්නෙ නෑ password එක. හැබැයි එතන ඔයාගෙ password එක type වෙනව)



හරි  දැන් ඹයාට කරන්න තියෙන්නෙ මම දෙන commands ටික  type කරන්න

01. apt-get update
02. apt-get upgrade
03. sudo apt install apache2

commands ටික  type කරලා ඉවර උනාට පස්සෙ putty close කරන්න


FileZilla මෘදුකාංගය Download  කරන්න

https://filezilla-project.org/download.php?type=client

Capture.PNG


දැන් සාමාන්යයි විදිහට Install කරගන්න FileZilla  මෘදුකාංගය Open කරන්න

Capture.PNG

Host එකට ඔයාගෙ vps ip එක දෙන්න
User Name  එකට root කියලා දෙන්න
Password එකට vps password එක දෙන්න

Quickconnect Click කරන්න


Capture.PNG

Quickconnect Click දුන්නට පස්සෙ remote site කියල එකක් බලගන්න පුලුවන් එතන තියවා

Capture.PNG

ටිකක් යටට යද්දි var කියල file එකක් තියනවා එක  open කරන්න

Capture.PNG


දැන් www file  එක  open කරන්න

Capture.PNG

දැන් html file  එක  open කරන්න (index.html කියල file එකක් තියනවා එක Delete කරන්න  )


දැන් ඔයා හදා ගත්ත html site එකෙ files ටික drag and drop කරල  upload කරන්න

ඉටපස්සෙ ඔයගෙ vps ip address එක ඔයගෙ  web browser  එකට ගිහිල්ලා url bar එකෙ paste කරලා බලන්න

[මම තව ලිපියකින් Apache2 Webhost එකට  domain name එකක් දාන්නෙ කොහොමද කියලා කියන්නම් ]


ඔන්න එහෙනම් මන් ගියා යෝජනා චෝදනා දාන්න පහලින්.


මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා මගේ අවසරය ලබාගත යුතු බවත්, අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් සලකන්න.

Offline

#2 2020-04-19 04:52:51

samaposha aiya
Member
Registered: 2020-04-19
Posts: 6

Re: Apache2 වලින් HTML Website එකක් Host කරමු #1

<3

Offline

#3 2020-05-10 02:27:19

Pasiya
Member
Registered: 2020-05-08
Posts: 5

Re: Apache2 වලින් HTML Website එකක් Host කරමු #1

gg

Offline

Board footer